Rent a car bandarawela
WELCOME|ආයුබෝවන්
RENT A CAR BANDARAWELA
HOTLINE 0779441209(24/7)
පැය 24 පාරිභෝගික ඇමතුම් සේවාව.
අපෙන් ඔබට
♦ අවම ලියකියවිලි
♦ විශ්වාසනීය සේවාවක්
♦ ඇප මුදල 5,000/= සිට.
♦ සහානදායී අවම අය කිරීම්.
විශේෂ දීමනාවයි.
ඔබට නොමිළයේ දින දෙකක් අපගේ රථය භාවිතා කිරීමට අවස්ථාව.
කොන්දේසි සහිතයි*

HOTLINE-0779441209
ඔබ වෙනුවෙන්ම වෙන්වූ 24පැය පාරිභෝගික සේවාව!






 
♦️ දැන් ඌව පළාතේ පදිංචි ඔයාට අඩුම මිළට ගමනක් යන්න මෙන්න අනගි අවස්ථාවක්.

♦️ කුලී පදනම මත වාහනයක් සොයන ඌව පළාතේ ඔබට #කුලී_පදනම_මත_වාහන ලබා දෙන ඌව අපේ කැබ්ස් ආයතනයෙන් අති නවීන මෝටර් රථ කුලී පදනම මත ලබා ගත හැකිය.
 
♦️ අවම ලියකියවිලි
♦️ සියලුම වර්ගයේ සහ අනර්ඝ තත්වයේ නවීන මෝටර් රථ.
♦️ විශ්වාසනීය සේවාවක්
♦️ ඔබට අවශ්‍ය ස්ථානයට පැමින වාහනය ලබා දීම
♦️ සියළු රථ සෑම ගමන් වාරයකින්ම පසුව විෂබීජහරණය කිරීම.
♦️ Rent a car insurance සහිතය. (අනතුරකදී රක්ෂණ වන්දි ලබා ගත හැකිය.)
♦️ ඇප මුදල 5,000/= සිට.
 ඔබගේ අවශ්‍යතාව දින 10ට වඩා නම් විශේෂ වට්ටම්.
♦️ අමතර භාවිතා කරන කිලෝමීටර් සදහා රු.15 සිට.
♦️ සහානදායී අවම මාසික වාරිකය.
♦️ පැය 24 සදහා පාරිභෝගික ඇමතුම් සේවාව.
♦️ ඔබේ වාහනය දැන්ම වෙන් කරවා ගන්න.

♦️අවම ලියකියවිලි 
 
               01)ජාතික හැදුනුම්පතේ පිටපතක්
 
               02)රියදුරු බලපත්‍රයේ පිටපතක් 
 
               03)පදිංචිය තහාවුරු කිරීම සදහා බිල්පතක් 
 
               04)සාක්ෂි කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් 
කොන්දේසි සහිතයි*

විශේෂ දීමනාවයි.
ඔබ අපගේ රථයක් ලබාගන්නා තුන්වන අවස්ථාවේ ඔබට නොමිළයේ දින දෙකක් ඔබ අපගෙන් ලබාගන්නා රථය භාවිතා කිරීමට අවස්ථාව.
ඔබ අපගෙන් ලබාගන්නා සෑම ගමන් වාරයකදීම දින 07ට වඩා වැඩිනම් එක් දිනක් නොමිලයේ හිමිවේ.
(*ඉහත දීමනාව ලබාගැනීමේදී කොන්දේසි අදාල වන අතර මෙම දීමනාව වලංගු වන්නේ තෝරාගත් මෝටර් රථ සදහා පමණි.වැඩි විස්තර සදහා අමතන්න)
 

Important Information:
 
 
For information purposes only, to improve your experience on our website. We have tried our utmost to ensure everything is correct.If you need any of our specific information, please contact our friendly customer service team.
 
 
 
 
 
වැදගත් තොරතුරු:
 
අපගේ වෙබ් අඩවියේ ඔබේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා තොරතුරු අරමුණු සඳහා පමණි. සෑම දෙයක්ම නිවැරදිව තහවුරු කිරීම සඳහා අපි අපගේ උපරිම උත්සාහය දරා ඇත. අපගේ විශේෂිත තොරතුරු කිසිවක් අවශ්ය නම් කරුණාකර අපගේ මිත්‍රශීලි පාරිභෝගික සේවා කණ්ඩායම අමතන්න

 
 
This website was created for free with Webme. Would you also like to have your own website?
Sign up for free